මානුෂීය වාර්තාකරණය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය
පසිඳු මිහිරාන් රැටියල සන්නිවේදනය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේදී මානුෂීය වාර්තාකරණය ලොව ප්‍රබල ලෙස කතාබහට ලක් වන මාතෘකාවකි. ලොව පුරා නිරන්තයෙන් ඇති වන යුද ගැටුම්, ස්වභාවික ආපදා ඇතුළු සංසිද්ධීන්, අපචාර, දූෂණ, මිනිමරුම් ආදී සංවේදී පුවත් වාර්තා කිරීමේදී මානුෂිකත්වයට හානි නොවන අයුරින් එම පුවත් වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට පූර්ව දැනුවත්භාවයක් තිබිය යුතුය. එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ තුන්වැනි ලෝකයේ රටවල […]
මානුෂීය වාර්තාකරණය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය Read More »










