තොරතුරු දැනගැනීමේ අයිතිය සහ පුරවැසි දායකත්වය
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් 28දාට යෙදෙයි. අද දින ලෝකයේ හොඳම තොරතුරු නීතියකට හිමිකම් ඇති ශ්‍රී ලංකාවට පවතින තොරතුරු දැනගැනීමේ අයිතිය වඩාත් තහවුරු කරගැනීමට ඇති මංපෙත් විචාරයට ලක්කිරීමට මෙවන් දිනයක් වඩාත් කාලෝචිත නොවේද? තොරතුරු වෙත පිවිසීමට සැමට ඇති අයිතිය වඩාත් තහවුරු කර එය අන්තර්ජාතිකව පිළිගත් සම්මුතීන්ට සමකිරිම යහපත් වුවත් අප වැනි රටවල එය […]
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ පුරවැසි දායකත්වය Read More »
