SLPI News

SLPI conducts training to Civil Society on Right to Information Act (RTI) in Matara District

The Sri Lanka Press Institute (SLPI) as part of its on-going Right to Information (RTI) awareness program in the country, this week conducted its training in Sinhala for the Civil Soceity in the Matara District. The sessions held on the 1st of August 2017 at Sarasi Hotel Matara, consisted 30 participants from the Matara district. The program is designed to promote the use of the RTI Act, […]

SLPI conducts training to Civil Society on Right to Information Act (RTI) in Matara District Read More »

ජනමාධ්‍යවේදීන් සඳහා පරිගණක භාවිතා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පිහිටුවේ

බීබීසී ගුවන්විදුලියේ හිටපු මාධ්‍යවේදී දිවංගත එල්මෝ ප්‍රනාන්දු මහතා අනුස්මරණය කරමින් ඒ මහතාගේ පුත් රංගන ප්‍රනාන්දු මහතා විසින් ජනමාධ්‍යවේදීන්ගේ පරිහරණය සදහා පසුගිය 17 (මැයි 17) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට පරිගණක දෙකක් පරිත්‍යාග කෙරිණි. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමධ්‍යය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හා දිවංගත එල්මෝ ප්‍රනාන්දු මහතාගේ පුත් රංගන

ජනමාධ්‍යවේදීන් සඳහා පරිගණක භාවිතා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පිහිටුවේ Read More »

Media, Our Best Hope On World Press Freedom Day

The 2016 media freedom report card makes for uncomfortable reading. Impunity for those who kill journalists continues to undermine attempts by legal systems worldwide to deliver justice and ensure the rule of law. Read alongside rising numbers of physical attacks and an increasingly hostile online space, we remain far from guaranteeing a safe environment for

Media, Our Best Hope On World Press Freedom Day Read More »

2017 ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සැමරීම සඳහා “මාධ්‍ය නිදහස සමාජ වගකීම් සහ නියාමනය” යන මැයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ විද්වත් සංවාදය

ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ලෙස සැලකෙන මැයි 03 වැනි දා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව විද්වත් කථිකාවක් පවත්වන ලදී. යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 1993 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ප‍්‍රකාශයට පත් කරන ලදී. මෙමගින් ලෝකය පුරා වෙසෙන මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට

2017 ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සැමරීම සඳහා “මාධ්‍ය නිදහස සමාජ වගකීම් සහ නියාමනය” යන මැයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ විද්වත් සංවාදය Read More »

IPS Journalists Who Perished in the Line of Duty

This article is part of special IPS coverage of World Press Freedom Day. UNITED NATIONS, Apr 26 2017 (IPS) – In the politically-risky world of professional journalism, news reporters are fast becoming an endangered species. The numbers are staggering: some 1,236 journalists have been killed since 1992, according to the New York-based Committee to Protect

IPS Journalists Who Perished in the Line of Duty Read More »

ආචාරධර්ම භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට ජනමාධ්‍යවේදීන්/මාධ්‍යවේදීනියන් තෝරාගැනීම 2017

මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් සඳහා ආචාරධර්ම භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළු 04 ක් (කළුතර, කොළඹ, මාතලේ සහ මොණරාගල)පැවැත්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම  තීරණය කර ඇත. එක් දිස්ත්‍රික්කයකින් මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් 25 දෙනෙකු  පමණක් ඒ සඳහා තෝරාගැනේ. එම තෝරාගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට  ද සැලසුම් කර ඇති බැවින් මේ සමඟ ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඒ

ආචාරධර්ම භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට ජනමාධ්‍යවේදීන්/මාධ්‍යවේදීනියන් තෝරාගැනීම 2017 Read More »

පුත්තලමේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් පුත්තලමේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්  මාර්තු මස 28 වන දින රෝයල් ග්‍රීන් ගාර්ඩන් හෝටලයේදී පැවැත් විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.

පුත්තලමේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක් Read More »