SLPI

ජනමාධ්‍යවේදීන් සඳහා පරිගණක භාවිතා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පිහිටුවේ

බීබීසී ගුවන්විදුලියේ හිටපු මාධ්‍යවේදී දිවංගත එල්මෝ ප්‍රනාන්දු මහතා අනුස්මරණය කරමින් ඒ මහතාගේ පුත් රංගන ප්‍රනාන්දු මහතා විසින් ජනමාධ්‍යවේදීන්ගේ පරිහරණය සදහා පසුගිය 17 (මැයි 17) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට පරිගණක දෙකක් පරිත්‍යාග කෙරිණි. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමධ්‍යය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හා දිවංගත එල්මෝ ප්‍රනාන්දු මහතාගේ පුත් රංගන […]

ජනමාධ්‍යවේදීන් සඳහා පරිගණක භාවිතා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පිහිටුවේ Read More »

Media, Our Best Hope On World Press Freedom Day

The 2016 media freedom report card makes for uncomfortable reading. Impunity for those who kill journalists continues to undermine attempts by legal systems worldwide to deliver justice and ensure the rule of law. Read alongside rising numbers of physical attacks and an increasingly hostile online space, we remain far from guaranteeing a safe environment for

Media, Our Best Hope On World Press Freedom Day Read More »

2017 ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සැමරීම සඳහා “මාධ්‍ය නිදහස සමාජ වගකීම් සහ නියාමනය” යන මැයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ විද්වත් සංවාදය

ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ලෙස සැලකෙන මැයි 03 වැනි දා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව විද්වත් කථිකාවක් පවත්වන ලදී. යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 1993 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ප‍්‍රකාශයට පත් කරන ලදී. මෙමගින් ලෝකය පුරා වෙසෙන මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට

2017 ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සැමරීම සඳහා “මාධ්‍ය නිදහස සමාජ වගකීම් සහ නියාමනය” යන මැයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ විද්වත් සංවාදය Read More »

පුත්තලමේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් පුත්තලමේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්  මාර්තු මස 28 වන දින රෝයල් ග්‍රීන් ගාර්ඩන් හෝටලයේදී පැවැත් විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.

පුත්තලමේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක් Read More »

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද කෑගල්ලේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමක්

තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමත් සමග මේ පිළිබද ජනතාව දැනුවත් කිරීම වඩා වැදගත් කාර්යයක් බවට පත් වී ඇත. මෙම කර්තව්‍යයේ පෙරගමන්කරු බවට පත්වෙමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කරමින් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම පිළිබද ජන මාධ්‍යවේදීන් දැනුවත් කර ඇත. මාර්තු මස 27 වන දින කෑගල්ලේ

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද කෑගල්ලේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමක් Read More »

පොළොන්නරුවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් පොළොන්නරුවේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාර්තු 17 වන දින රෝයල් නෙස්ට් හෝටලයේදී පැවැත්විය. ලෝකයේ ක්‍රියාත්මක වූ විවිධ නීතින් අතරින් පුරවැසියෙක් ලෙස වඩාත් වැදගත් නීතියක් ලෙසින් මෙම පනත හැදින්විය හැකි වේ. වත්මන් තොරතුරු පමණක් නොව ගත වූ වසර 10ක් තුළ ඕනෑම තොරතුරක් පොදු අධිකාරීන් ගෙන් ඉල්ලා

පොළොන්නරුවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් Read More »

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී

ගැසට් පත්‍රය මගින් සක්‍රියව ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී අද (16) දින හැපී ලියෝනි හි දී සාර්ථක අන්දමින් නිමා විය. ලෝකයේ තෙවන ස්ථානයට පත්ව තිබෙන්නා වූ මේ අපුර්ව පනත ක්‍රියාත්මක වී මසකට වඩා කල් ගත වුවද මෙය ලාංකේය සමාජයේ නිසි අයුරින් ක්‍රියාත්මක වන බවක් දක්නට නොමැත. ඉතා ප්‍රබල රටවල

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී Read More »

තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් හම්බන්තොට දී

ලෝකයේ තෙවන ස්ථානයට පත්ව තිබෙන්නා වූ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබදව හම්බන්තොට ජනමාධ්‍යවේදීන්  දැනුවත් කිරීමේ වැඩමුළුව මාර්තු 10 වන දින  තංගල්ල “සමන්ස් හෝටලයේදී” ඉතා සාර්ථක අන්දමින් නිම විය.  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් එකොළොස්වෙනි වරට සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුළුල් ලෙස මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදුවිය. මෙහිදී  පෙබරවාරි 3වන

තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් හම්බන්තොට දී Read More »

මාතර ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ තොරතුරු දැන ගැනීම  පිළිබද වැඩමුළුව අද (09) දින පොල්හේන රිෆ් ගාර්ඩන් හෝටලයේදී පැවැත්විය. මේ සදහා මාතර ජනමාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ. පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබු අතර මාධ්‍යවේදීන් ප්‍රයෝගික භාවිතයේදී ඇති වූ ගැටළු සාකච්ඡා කරන ලදී.

මාතර ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් Read More »

Communicative Skills in English for Journalists

The Project has been initiated  by Sri Lanka Press Institute (SLPI) and Funded by US Embassy Sri Lanka to make Sri Lankan journalists whose first language is either Sinhala or Tamil, to become better communicators of English, thereby enabling them to establish a stronger dialogue among diverse ethnic groups of journalists, citizens and international community.

Communicative Skills in English for Journalists Read More »