මාතර ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ තොරතුරු දැන ගැනීම පිළිබද වැඩමුළුව අද (09) දින පොල්හේන රිෆ් ගාර්ඩන් හෝටලයේදී පැවැත්විය. මේ සදහා මාතර ජනමාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ. පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබු අතර මාධ්‍යවේදීන් ප්‍රයෝගික භාවිතයේදී ඇති වූ ගැටළු සාකච්ඡා කරන ලදී. […]
මාතර ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් Read More »
