සම්මානලාභී විශිෂ්ටයෝ-2014
එස් . තිලෙයිනාදන් මහතා 1962 වසරේ දී වාර්තාකරුවෙකු ලෙස වීරකේසරී පුවත්පතේ සේවයට එක්වෙමින් ජනමාධ්‍ය කේෂත්‍රයට පිවිස ඇති කලාභූෂණ එස්.තිලෙයිනාදන් මහතා එම ආයතනයෙන් ඉවත්වන විට එහි ප්‍රධාන වාර්තාකරු ලෙස කටයුතු කරමින් සිට ඇත. ඒ මහතා පසුව දවස දවස පුවත්පත් ආයතනයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේත් සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඡ්‍යේෂ්ඨ ප්‍රවෘත්ති කර්තෘවරයා […]
සම්මානලාභී විශිෂ්ටයෝ-2014 Read More »
