මාධ්‍ය නිවේදනය: අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය කුමක්දැයි නිසි ලෙස අර්ථ නිරූපනය කරන ලද නීතියක් සම්පාදනය කරන ලෙස ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී
වෙනත් බොහෝ රටවල පවතින ආකාරයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබද නීතිය කුමක්දැයි නිසි ලෙස අර්ථ නිරූපනය කළ නීතියක් නොමැති බැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබද නීතිය පැහැදිලිව සදහන් කළ පනතක් සම්පාදනය කර බලාත්මක කිරීම සඳහා වන යෝජනාවලියක් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා කර්තෘ සංසදය සමඟ එක්ව ශ්‍රී ලංකා […]
