Sachini Kavindya

Communicative Skills in English for Journalists

The Project has been initiated  by Sri Lanka Press Institute (SLPI) and Funded by US Embassy Sri Lanka to make Sri Lankan journalists whose first language is either Sinhala or Tamil, to become better communicators of English, thereby enabling them to establish a stronger dialogue among diverse ethnic groups of journalists, citizens and international community. […]

Communicative Skills in English for Journalists Read More »

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් අද (18) කළුතර ගාර්ඩ්න් බීච් හෝටලයේදී  පැවැත්විය. වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 30කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය විසින් මෙම වැඩමුළුව  මෙහෙයවනු

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් Read More »

Sri Lanka Government Official Gazette are now available!

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත- නියෝග හා රීති 2016 ஆம் ஆண்டின் 12ஆம் இலக்க தகவல் அறிந்து கொள்ளும் உரிமைகள் தொடா்பான சட்டம் RULES AND REGULATIONS PROMULGATED UNDER THE RIGHT TO INFORMATION ACT, No. 12 OF 2016

Sri Lanka Government Official Gazette are now available! Read More »

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය සඳහා තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා රූපවහිනී සංස්ථා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. සංස්ථා කාර්යමණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා සහභාගි වී සිටි අන්දම දැකගත හැකි විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ  නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි. The Sri Lanka Press Institute (SLPI)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක් Read More »

ඌව පළාත් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ඌව පළාතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් පසුගිය 18 වන දින බණ්ඩාරවෙල මලින්දි හෝටලයේදී පැවැත්විය. බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්ක දෙකම ආවරණය වන පරිදි සිංහල හා දමිළ මාධ්‍යයෙන් බදුල්ල සහ මොණරාගළ දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 45ක ට ආසන්න සංඛ්‍යාවක් මෙයට සහභාගී වී සිටියහ.

ඌව පළාත් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් Read More »

SLPI conducts training to journalists on Right to Information Act (RTI) in Uva Province

The Sri Lanka Press Institute (SLPI) as part of its on-going Right to Information (RTI) awareness program in the country, this week conducted its training in Sinhala and Tamil for the provincial journalists in the Uva Province. The sessions held on the 18th of January 2017 at Hotel Malindi Inn, Bandarawela, consisted 45 participants from

SLPI conducts training to journalists on Right to Information Act (RTI) in Uva Province Read More »

තොරතුරු පනත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාත් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින් සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි දෙසැම්බර් 22 වැනිදා මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවති මේ වැඩමුළුව සඳහා එකසිය විසි දෙනෙකුට ආසන්න මාධ්‍යවේදීන් පිරිසක් මහත් උනන්දුවෙන්

තොරතුරු පනත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාත් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක් Read More »

RTI WORKSHOP FOR CENTRAL PROVINCE JOURNALISTS BY SLPI

Sri Lanka Press Institute (SLPI) conducted one day media training programme for provincial journalists who are based in Central Provice consisting Kandy , Nuwaraeliya and Kegalle Disrticts, which was a success story. It was held on last 22nd at Devon Hotel, Kandy with a participation of not less than 120 journalists representing various media organizations.

RTI WORKSHOP FOR CENTRAL PROVINCE JOURNALISTS BY SLPI Read More »

The Right To Information Commission is now operative

Remained appointments of two commissioners for Right to Information (RTI) Commission were made by president Maithripala Sirisena yesterday (22.12.2016). They received their letters of appointment from president Maithripala Sirisena at the Presidential Secretariat in Colombo. Justice A. W. A. Salaam is a distinguished Appeal Court’s judge and Dr. Selvy Thiruchandran is a women’s rights activist,

The Right To Information Commission is now operative Read More »