ජාතික මාධ්‍ය සමුළුව
ශ්‍රී ලංකාවේ නූතන ජනමාධ්‍ය ක්ෂේත්රය සියවස් දෙකක පමණ කාලයක් පුරා අනුක්රමයෙන් හා අවිධිමත්ව පරිනාමය වූවක්. එහි අඩුපාඩු හා දුර්වලතා රැසක් ඇති බව ක්ෂේත්රයේ බොහෝ දෙනකු පිළිගන්නවා. දේශපාලන ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සංශෝධන ඉදිරියට ගෙන යන අතර හා අධිකරණ ස්වාධීනත්වය තහවුරු කරන අතර අපේ රටේ මාධ්‍ය ක්ෂේත්රයේ ද ප්රතිසංවිධාන කළ යුතුව තිබෙනවා. එහෙත් එය පාර්ලිමේන්තුවට හෝ බලයේ
ජාතික මාධ්‍ය සමුළුව Read More »
