තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් හම්බන්තොට දී
ලෝකයේ තෙවන ස්ථානයට පත්ව තිබෙන්නා වූ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබදව හම්බන්තොට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව මාර්තු 10 වන දින තංගල්ල “සමන්ස් හෝටලයේදී” ඉතා සාර්ථක අන්දමින් නිම විය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් එකොළොස්වෙනි වරට සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුළුල් ලෙස මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදුවිය. මෙහිදී පෙබරවාරි 3වන
තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් හම්බන්තොට දී Read More »
