තොරතුරු පනත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාත් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින් සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි දෙසැම්බර් 22 වැනිදා මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවති මේ වැඩමුළුව සඳහා එකසිය විසි දෙනෙකුට ආසන්න මාධ්‍යවේදීන් පිරිසක් මහත් උනන්දුවෙන් […]
තොරතුරු පනත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාත් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක් Read More »