The Embassy of Canada, in collaboration with Newsreel Asia and Sri Lanka Press Institute, is organising a two-day workshop on narrative journalism and human-interest storytelling.
The workshop is designed to equip mid-level and senior journalists with the skills to use the art of storytelling in journalism. It will help participants reimagine reportage by placing people at the heart of the news.
Date: January 21 & 22, 2026
Venue: Amari Colombo, No. 254 Galle Rd, Colombo, Sri Lanka
Last date to apply: December 15, 2025
About 40 participants will be selected for the workshop.
Lunch and tea/coffee with refreshments will be provided on both days.
Participants travelling from outside Colombo will need to arrange their own travel and accommodation.
Limited translation facilities will be available for the participants.
If you are a journalist with at least three years of professional experience, you are invited to apply by filling out the registration form. Selected participants will be notified by email after the screening process.
Registration form: https://forms.gle/XwkKmxm56n5cvFq57
This initiative aims to strengthen journalistic capacity in the region and build a community of storytellers committed to impactful, empathetic reporting.
Apply now and be part of this journey!

නිර්මාණශීලී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලාව පිළිබඳ මාධ්‍යවේදී ඔබගේ කුසලතාවය වර්ධනය කරගැනීම සඳහා වටිනා අවස්ථාවක්!
ශ්‍රී ලංකා කැනඩා තානාපති කාර්යාලය, නිව්ස්රීල් ඒෂියා (Newsreel Asia) සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute) එක්ව සංවිධානය කරන, නිර්මාණශීලී ප්‍රවෘත්ති ආඛ්‍යාන ගොඩනැඟීම (narrative journalism) සහ සමාජ රුචිකත්වයක් සහිත විශේෂාංග ඉදිරිපත් කිරීම පිළිබඳව දෙදින වැඩමුළුව.
📝 වැඩමුළුව පිළිබඳ විස්තර
වෘත්තීය මාධ්‍යවේදීන්ට (වසර 3ට වැඩි පළපුරුද්දක් සහිත) මාධ්‍යකරණය තුළ විශේෂාංග කතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කුසලතාවන් වැඩි දියුණු කිරීම සඳහා මෙම වැඩමුළුව සැලසුම් කර ඇත.
- වැඩමුළුව පැවැත්වෙන දිනයන්: 2026 ජනවාරි 21 සහ 22
- ස්ථානය: අමාරි හෝටලය, කොළඹ (Amari Colombo), අංක 254 ගාලු පාර, කොළඹ.
- වැඩමුළුව සඳහා 40 දෙනෙකු පමණ තෝරා ගනු ලැබේ.
- ආහාර පාන සපයනු ලැබේ.
- කොළඹින් පිටත සිට පැමිණෙන මාධ්‍යවේදීන් ඔවුන්ගේ ගමන් සහ නවාතැන් පහසුකම් තමන් විසින්ම සූදානම් කර ගත යුතුය.
- පරිවර්තන පහසුකම් සපයනු ඇත.
✍️ අයදුම් කිරීම
අවම වශයෙන් වසර තුනක වෘත්තීය පළපුරුද්දක් ඇති මාධ්‍යවේදීන් සඳහා අයදුම් කළ හැකිය. සීමීත ආසන ප්‍රමාණයක් සහිත් බැවින් අයදුම්පත් අතරින් තෝරාගත් අයට විද්‍යුත් තැපෑල මඟින් දැනුවත් කරනු ලැබේ.
ලියාපදිංචි වීමට මෙම සබැඳිය හරහා පිවිසෙන්න: https://forms.gle/XwkKmxm56n5cvFq57

நீங்கள் இலங்கையைச் சேர்ந்த ஊடகவியலாளரா?
நியூஸ்ரீல் ஏசியா மற்றும் இலங்கை பத்திரிகை ஸ்தாபனத்துடன் இணைந்து கனேடிய உயர்ஸ்தானிகராலயம் வழங்கும் கதைசார் ஊடகவியல் தொடர்பான இரண்டு நாள் பயிற்சிப்பட்டறையில் இணைந்துகொள்ள விருப்பம் உள்ளவரா?
குறைந்தபட்சம் மூன்று ஆண்டுகள் தொழில்முறை அனுபவம் கொண்ட ஊடகவியலாளர்கள் இந்த பயிற்சிப்பட்டறையில் பங்கேற்க விண்ணப்பிக்கலாம்.
திகதி: ஜனவரி 21 & 22, 2026
இடம்: அமாரி கொழும்பு, இல. 254, காலி வீதி, கொழும்பு.
பயிற்சிப்பட்டறைக்கு சுமார் 40 பங்கேற்பாளர்கள் தேர்ந்தெடுக்கப்படுவார்கள்.
இரு நாட்களும் மதிய உணவு மற்றும் தேநீர்/ சிற்றுண்டிகள் வழங்கப்படும்.
கொழும்புக்கு வெளியில் இருந்து பயணம் செய்யும் பங்கேற்பாளர்கள் தங்கள் சொந்த பயணம் மற்றும் தங்குமிடத்தை ஏற்பாடு செய்ய வேண்டும்.
பங்கேற்பாளர்களுக்கு மட்டுப்படுத்தப்பட்ட மொழிபெயர்ப்பு வசதிகளே கிடைக்கும்.
விண்ணப்பப்படிவம்: https://forms.gle/XwkKmxm56n5cvFq57


