‘ඇවන්ගාඩ්’ සමඟ ගිවිසුම නාවික හමුදා සාමාජිකයන් නිරෝධායනයට නොවේ -නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් නිරෝධානය කිරීම සඳහා ඇවන්ගාඩ් සමාගම සමඟ ගිවිසුම්ගත වී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශයක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

එසේ වුවද රටට පැමිණෙන සී මාර්ෂල්වරුන් සහ ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධ නාවිකයින් ඔවුන් විසින් නිරෝධානයට ලක් කරන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එය නිරීක්ෂණය කිරීමට ගිවිසුම් ගතව සිටින බවද හෙතම සඳහන් කළේය.

හිටපු පා.ම. බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් lankanewsweb හි පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.

සබැඳිය – https://bit.ly/2XUiSWk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *