මාතර ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ තොරතුරු දැන ගැනීම  පිළිබද වැඩමුළුව අද (09) දින පොල්හේන රිෆ් ගාර්ඩන් හෝටලයේදී පැවැත්විය. මේ සදහා මාතර ජනමාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ.

පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබු අතර මාධ්‍යවේදීන් ප්‍රයෝගික භාවිතයේදී ඇති වූ ගැටළු සාකච්ඡා කරන ලදී. ජනමාධ්‍යවේදීන් හට මඟපෙන්වීමක් ලබා දීමේද මෙහිදී සිදුවිය.

DSC00740

තොරතුරු දැනගැනීමේ පනතෙහි නීතිමය කරුණු පිළිබද වැඩමුළුව මෙහෙය වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය

DSC00634

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා මාධ්‍යවේදීන් සඳහා සැසියක් පවත්වමින්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *