පුත්තලමේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් පුත්තලමේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්  මාර්තු මස 28 වන දින රෝයල් ග්‍රීන් ගාර්ඩන් හෝටලයේදී පැවැත් විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *