Home Events Know your Parliament – Youth workshop series on understanding the role of the parliament Uva Province Workshop –

Know your Parliament – Youth workshop series on understanding the role of the parliament Uva Province Workshop –

0
Know your Parliament –  Youth workshop series on understanding the role of the parliament Uva Province Workshop –
The second workshop of the “Know Your Parliament” provincial youth series, hosted by the Sri Lanka Press Institute, was successfully held on February 14, 2024, from 9 AM to 5 PM at the Lanka Mangrove Museum, Putalam. Aimed at young journalists and communicators aged 19-30, the program fostered meaningful engagement between youth groups and parliamentarians.
Hon. Hector Appuhamy, the Member of Parliament for Puttalam district, actively participated in the workshop. He shared invaluable insights on his experiences, responsibilities, and the roles of parliamentarians. Furthermore, strategies for establishing productive relationships with members of parliament were discussed.

The workshop emphasized the importance of youth and parliamentarians coming together to exchange viewpoints and experiences, contributing to building a more informed and engaged society for the future.

“පාර්ලිමේන්තුව පිළිබද ඔබ දැනුවත්ද?”
තරුණ වැඩමුළු මාලාව සමග පාර්ලිමේන්තුවේ කාර්යභාරය අවබෝධ කර ගැනීම
වයඹ පළාත් වැඩමුළුව – පුත්තලම
ශ්රී ලංකා පුවත්පත් ආයතනය මගින් පවත්වනු ලබන “පාර්ලිමේන්තුව පිළිබද ඔබ දැනුවත්ද?” පළාත් තරුණ වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව 2024 පෙබරවාරි 14 වන දින පෙ.ව. 9 සිට සවස 5 දක්වා පුත්තලම ලංකා කඩොලාන කෞතුකාගාරයේදී සාර්ථකව පැවැත්විණි. වයස අවුරුදු 19-30 අතර තරුණ මාධ්යවේදීන් සහ සන්නිවේදකයින් ඉලක්ක කරගත් මෙම වැඩසටහන තරුණ කණ්ඩායම් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර අර්ථාන්විත බැඳීමක් ඇති කිරීමට සමත් විය. .
පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු.හෙක්ටර් අප්පුහාමි මහතා මෙම වැඩමුළුවට ක්රියාකාරීව සහභාගී වූ අතර ඔහු තම අත්දැකීම්, වගකීම් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ භූමිකාවන් පිළිබඳව දැනුම වැඩමුළු සහභාගීවන්නන් සමඟ බෙදා ගත්තේය. තවද, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමඟ ඵලදායී සබඳතා ඇති කර ගැනීමේ උපාය මාර්ග පිළිබඳව ද ඔහු විසින් සාකච්ඡා කළේය. .

අනාගතය සඳහා වඩාත් දැනුම්වත් සමාජයක් ගොඩනැගීමට දායක වෙමින් අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට තරුණයින් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එක්වීමේ වැදගත්කම මෙම වැඩමුළුවේදී අවධාරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here