ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), සීමාසහිත පාරිසරික පදනම (EFL) සමඟ එක්ව ‘ශ්‍රී ලංකාවේ පාරිසරික අභියෝග සහ නීතියේ ආධිපත්‍යය’ පිළිබඳව ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා මාර්ගගත සංසදයක් සංවිධානය කර ඇත. මෙම සැසිය සිංහල භාෂාවෙන් පැවැත්වේ.
දිනය: අඟහරුවාදා, 18 අප්‍රේල් 2023
වේලාව : ප.ව. 7:00 සිට ප.ව. 8:00 දක්වා
ලියාපදිංචි වන්න: https://forms.gle/
The Sri Lanka Press Institute (SLPI) in collaboration with the Environmental Foundation Limited (EFL) is organizing an online forum on ‘Environmental Challenges and Governance in Sri Lanka’ for journalists and other interested parties. This session would be conducted in Sinhala language.
Date: Tuesday, 18 April 2023
Time: 7:00 pm to 8:00 pm
Register here: https://forms.gle/