ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), පරිසර සංවිධාන සම්මේලනය (FEO) සමඟ එක්ව රක්ෂිත කලාප තුළ වාසස්ථාන කළමනාකරණය, එහි ප්‍රතිස්ථාපනය සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය පිළිබඳව ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා මාර්ගගත සංසදයක් සංවිධානය කරයි. මෙම සැසිය සිංහල භාෂාවෙන් පැවැත්වේ.
දිනය: 08 පෙබරවාරි 2023
වේලාව : ප.ව. 7:00 සිට ප.ව. 8:00 දක්වා
වේලාව : ප.ව. 7:00 සිට ප.ව. 8:00 දක්වා
ලියාපදිංචි වන්න: https://forms.gle/ xvr2QVgouiTBgn8F8
The Sri Lanka Press Institute (SLPI) in collaboration with the Federation of Environmental Organizations (FEO) is organizing an online forum on Habitat Management and Restoration in Protected Areas and Stakeholder Engagement for journalists and other interested parties. This session would be conducted in Sinhala Language.
Date: 08 February 2023
Time: 7:00 pm to 8:00 pm
Register here: https://forms.gle/ xvr2QVgouiTBgn8F8