Home News මාතර ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

මාතර ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ තොරතුරු දැන ගැනීම  පිළිබද වැඩමුළුව අද (09) දින පොල්හේන රිෆ් ගාර්ඩන් හෝටලයේදී පැවැත්විය. මේ සදහා මාතර ජනමාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ.

පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබු අතර මාධ්‍යවේදීන් ප්‍රයෝගික භාවිතයේදී ඇති වූ ගැටළු සාකච්ඡා කරන ලදී. ජනමාධ්‍යවේදීන් හට මඟපෙන්වීමක් ලබා දීමේද මෙහිදී සිදුවිය.

DSC00740

තොරතුරු දැනගැනීමේ පනතෙහි නීතිමය කරුණු පිළිබද වැඩමුළුව මෙහෙය වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය

 

 

 

 

 

 

DSC00634

 

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා මාධ්‍යවේදීන් සඳහා සැසියක් පවත්වමින්.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

PRESS RELEASE: SLPI Submits Media Regulation Proposal to Media Minister

The Sri Lanka Press Institute (SLPI), its constituents and affiliated organizations met with the Minister of Mass Media, Hon. Keheliya Rambukwella on Monday, 15th...

Radio reporter gunned on city street in central Somalia

Reporters Without Borders (RSF) condemns a radio reporter’s murder yesterday by two gunmen in the city of Galkayo, in central Somalia, and calls on...

PRESS RELEASE: SLPI requests Justice Minister to codify laws on Contempt of Court

The Sri Lanka Press Institute (SLPI) this week forwarded to the Minister of Justice, Hon. Ali Sabry MP, PC a set of proposals by...

ஊடக அறிக்கை: நீதிமன்ற அவமதிப்பு தொடர்பான சட்டங்களை ஒழுங்குபடுத்துமாறு இலங்கை பத்திரிகை ஸ்தாபனம் நீதி அமைச்சரை கோருகிறது.

இலங்கையின் நீதிமன்ற அவமதிப்புச் சட்டத்தை, ஏனைய நாடுகளில் உள்ளதைப் போன்று ஒழுங்குபடுத்தி நடைமுறைப்படுத்த வேண்டியதற்கான அடிப்படைக் காரணங்கள் தொடர்பில் இலங்கை பத்திரிகை ஆசிரியர்கள் சங்கத்தின் முன்மொழிவுகள் அடங்கிய தொகுப்பொன்றை இவ்வாரம் பாராளுமன்ற உறுப்பினரும்,...

Recent Comments