Home RTI ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ (තොරතුරු කොමිසම) පූර්ණ සාමාජිකත්වය...

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ (තොරතුරු කොමිසම) පූර්ණ සාමාජිකත්වය හෙවත් කොමසාරිස්වරුන් පස්දෙනා මෙසේ ය

  • සභාපති-මහින්ද ගම්මන්පිල
  • නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන
  • නීතීඥ සෝමපාල පුංචිහේවා
  • විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම්
  • ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්

15590472_1647712362195614_1703284619750881143_n

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ 2016.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සාමාජිකයන් වශයෙන් (වමේ සිට) ජ්‍යේෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන, ජ්‍යේෂ්ඨ නීතීඥ සෝමපාල පුංචිහේවා සහ සභාපති මහින්ද ගම්මන්පිල මහතා පත්වීම් ලිපි ලබාගත් අවස්ථාව.

15621780_1886173071619377_2402797377189266159_n
හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් 2016.12.22 දින තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් වශයෙන් සිය පත්වීම භාරගනිමින්.
15589837_1886173108286040_8942244979804628824_n
ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් 2016.12.22 දින තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් වශයෙන් සිය පත්වීම භාරගනිමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Know your Parliament – North Central Province Workshop –  Anuradhapura

Know your Parliament Youth workshop series on understanding the role of the parliament North Central Province Workshop -  Anuradhapura The third workshop of the "Know Your Parliament"...

Press Club Event – “The India Story: Reform | Perform | Transform”

The Sri Lanka Press Institute (SLPI) hosted the High Commissioner of India to Sri Lanka, H. E. Santhosh Jha on the topic "The India...

Journalism in the Age of Disinformation: The Truth Toolkit for Journalists – Kegalla District Workshop

The Sri Lanka Press Institute is conducting a series of workshops for journalists and media professionals on 'Journalism in the Age of Disinformation: The...

Advanced data journalism training

The advanced data journalism training was successfully concluded with renowned expert Ms. Gurman Bhatia, Award-winning Data Journalist and Director of Revisual Labs, sharing her...

Recent Comments