Home News තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව දැන් ක්‍රියාත්මකයි!

තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව දැන් ක්‍රියාත්මකයි!

15589837_1886173108286040_8942244979804628824_n15621780_1886173071619377_2402797377189266159_nතොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සෙසු කොමසාරිස්වරුන් දෙදෙනා පත්කිරීම ඊයේ දිනයේ සම්පූර්ණ විය.මේ අනුව හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රම් ඊටේ දිනයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපි මෙසේ ලබාගත්හ.

ඒ.ඩබ්.ඒ. සලාම් ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ සේවය කළ කීර්තිමත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වන අතර, ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රම් ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක වේ.

තොරතුරු කොමිසම ක්‍රියාත්මක වීම සඳහා මෙතෙක් පැවති විශාලතම අවහිරය මේ අනුව අවසන් වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුරවැසියන්ගේ විශාල ජයග්‍රහණයකි.
පනත ලබන වසරේ නිදහස් දිනයේ පටන්, එනම් 2017.02.04 වන දින පටන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

PRESS RELEASE: SLPI Submits Media Regulation Proposal to Media Minister

The Sri Lanka Press Institute (SLPI), its constituents and affiliated organizations met with the Minister of Mass Media, Hon. Keheliya Rambukwella on Monday, 15th...

Radio reporter gunned on city street in central Somalia

Reporters Without Borders (RSF) condemns a radio reporter’s murder yesterday by two gunmen in the city of Galkayo, in central Somalia, and calls on...

PRESS RELEASE: SLPI requests Justice Minister to codify laws on Contempt of Court

The Sri Lanka Press Institute (SLPI) this week forwarded to the Minister of Justice, Hon. Ali Sabry MP, PC a set of proposals by...

ஊடக அறிக்கை: நீதிமன்ற அவமதிப்பு தொடர்பான சட்டங்களை ஒழுங்குபடுத்துமாறு இலங்கை பத்திரிகை ஸ்தாபனம் நீதி அமைச்சரை கோருகிறது.

இலங்கையின் நீதிமன்ற அவமதிப்புச் சட்டத்தை, ஏனைய நாடுகளில் உள்ளதைப் போன்று ஒழுங்குபடுத்தி நடைமுறைப்படுத்த வேண்டியதற்கான அடிப்படைக் காரணங்கள் தொடர்பில் இலங்கை பத்திரிகை ஆசிரியர்கள் சங்கத்தின் முன்மொழிவுகள் அடங்கிய தொகுப்பொன்றை இவ்வாரம் பாராளுமன்ற உறுப்பினரும்,...

Recent Comments