Home Fact Seeker තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික කොරෝනා රෝගීන් ගෙන්වීමට ඉල්ලාසිටියේ නැහැ – ආර්. සම්බන්දන්

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික කොරෝනා රෝගීන් ගෙන්වීමට ඉල්ලාසිටියේ නැහැ – ආර්. සම්බන්දන්

0
තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික කොරෝනා රෝගීන් ගෙන්වීමට ඉල්ලාසිටියේ නැහැ – ආර්. සම්බන්දන්

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රතිකාර කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ  සභාපති ආර්. සම්බන්දන් මහතා ප්‍රකාශ කර ඇති බවට පුවතක් lanka C news වෙබ් අඩවිය සහ තවත් සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ පිළිබඳව ආර්. සම්බන්දන් මහතා ප්‍රකාශ කර සිටියේ තමා එවැනි ප්‍රකාශයක් කර නොමැති අතර එම පුවත අසත්‍ය බවයි.

link to the claim –https://bit.ly/37NYXMg

1win mexico